පයිරේට්ස් ඔෆ් ද කැරබියන්: ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල් (2003) | Pirates of the Caribbean: The Curse of the Black Pearl
Blacksmith Will Turner teams up with eccentric pirate Captain Jack Sparrow to save his love, the governor's daughter Elizabeth Swann, from Jack's former pirate allies who are now undead and cursed by an ancient Aztec gold.
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) කියන්නේ මුහුදු කොල්ලකරුවන්ගේ ලෝකය අලලා නිර්මාණය වූ හොලිවුඩ් සිනමාවේ අතිසාර්ථක සහ අමරණීය සිනමා පටයක්.
මෙහි කතාව ගලා යන්නේ අමුතුම තාලේ, උපක්රමශීලී මුහුදු කොල්ලකරුවෙකු වන කැප්ටන් ජැක් ස්පැරෝ (Captain Jack Sparrow) සහ කම්මල්කරුවෙකු වන විල් ටර්නර් (Will Turner) වටායි. බාබෝසා ඇතුළු මළගිය යක්ෂයින් බවට පත්වූ මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගනු ලබන එලිසබෙත් ස්වෝන්ව බේරාගැනීමට ජැක් ස්පැරෝ සහ විල් ටර්නර් එක්ව යන ත්රාසජනක සහ හාස්යජනක සංචාරය මෙම චිත්රපටයෙන් නිරූපණය වේ.
Top Cast
Johnny Depp
Geoffrey Rush
Orlando Bloom
Keira Knightley
Jack Davenport
Jonathan Pryce
Leave a comment