පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.

Pirates of the Caribbean: Dead Man's Chest
4.9
150 votes
BLURAY English IMDb: 7.4 151 min
Action, Adventure, Fantasy

පයිරේට්ස් ඔෆ් ද කැරබියන්: ඩෙඩ් මෑන්ස් චෙස්ට් (2006) | Pirates of the Caribbean: Dead Man's Chest

Captain Jack Sparrow aims to recover the heart of Davy Jones to avoid enslaving his soul to Jones' ghost ship, while Will Turner and Elizabeth Swann are forced to join him.

Pirates of the Caribbean: Dead Man's Chest (2006) කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය වූ මුහුදු කොල්ලකරුවන්ගේ වෘතාන්තයේ දෙවන චිත්‍රපටයයි. මෙහි කතාවෙන් ජැක් ස්පැරෝ හට ඩේවි ජෝන්ස් (Davy Jones) වෙත තමාගේ ආත්මය පවරා නොදී බේරීමට ඔහුගේ හදවත සොයා යාමට සිදුවේ. විල් ටර්නර් සහ එලිසබෙත් ස්වෝන් ද මෙම භයානක ගමනට සහභාගී වීමට බල කෙරෙන අතර, ඩේවි ජෝන්ස්ගේ මුහුදු රකුසා (Kraken) ඇතුළු තවත් අනපේක්ෂිත අභියෝග රැසකට ඔවුන්ට මුහුණ දීමට සිදු වේ.

#DeadMansChest #JackSparrow #SinhalaSubtitles #AdventureMovies #HollywoodMovie

Language: English (Sinhala Subtitles)

Country: United States

Director: Gore Verbinski

Stars: Johnny Depp, Orlando Bloom, Keira Knightley, Stellan Skarsgård, Bill Nighy, Jack Davenport

Year: 2006

Top Cast

Johnny Depp Johnny Depp
Orlando Bloom Orlando Bloom
Keira Knightley Keira Knightley
Stellan Skarsgård Stellan Skarsgård
Bill Nighy Bill Nighy
Jack Davenport Jack Davenport
Share 42